මේ මගේ විදිය.....
පට්ට සරල විදිහට හිටියොත් උන් කියාවි ඌට පිස්සු කියල.ටිකක් රැඩිකල් විදිහට හිටියොත් උන් කියාවි කැලෑ දේශපාලනේ කියල.ඒක තමා ලංකාවෙ නිදහස් අදහස් දරන උන් හිඟවෙන්න තියන මුලිකම අවුල.පෑනක් අරන් ලිවුවොත් කන්න හදනව. නිදහස් අදහස් පිට කරන්න මේක තෝ තැන්නක් කර ගන්නයි හිතුවෙ බනින උන් බනීවි බලල.මං ලියන දේවල් සම්බනධව ගෙදර උන් පලි නෑ.මටම බැනපල්ල යට තියන කොමන්ඩ් බාර් එකේ ලියන ඒවයෙ අදහස් උදහස් තියනවන නම් කොටා ගෙන පලයල්ල.මං ලියන ඒවට මවු ගුණ කියන්න එපා ඕන් හොදේ...
....දුකා...
Wednesday, September 26, 2018
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
අභිනිෂ්ක්රමණය මම බුකියෙන් අභිනිෂ්ක්රමණය විම ගොඩක් උන්ට ප්රශ්නයක්.ඒත් මචංල එහෙම වෙන්න හේතු ගොඩක් බලපෑව.ඇත්තටම කිවුවොත් මං ඒ ඉලවුව පරිහර...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
ලාංකිකයාගේ වර්තමාන කතාව.............. මම ලාංකිකයෙක්.මම බ්ලොග් එක පටන් ගත්තෙම මම සමාජයේ රටෙ දේශපාලනයෙ දැකපු වැරදි සමාජ ගත් කරන්න වගෙම වැරද...
No comments:
Post a Comment