ආත්මාර්ථය......
ගොඩාක් මිනිස්සු ඉන්නව තමන් ගැන විතරක් හිතන.පෙලක් වෙලාවට කියයි මං එහෙම කිවුවහම මේ කර්කශ කරප්ටඩ් සමාජයේ එහෙම නොවි බෑ කියල.ඔවු වෙන්න පුලුවන්.ඔයාල ඒ කියපු දේ උනත් වැරැද්දක් දකින්නෙ නෑ මං.මෙහෙම කියන්න හේතු මොනවද කියල මං කිවුවොත් ඒ කරුනු මොලගෙඩි ඇතුලට දාගෙන කරකෝලම බලන්නකො මං කියන දේ ඇත්තද කියල.මුලින්ම බලමු පොදු දේපල සම්භන්ධ කාරනා.බස් එක අපි උදේ හවස යන ලංගම බස් එක.පිටිපස්සෙම තියන දිග ශිට් එක.පහකට යන්න පුලුවන් විදිහට හදල තිබ්බට මිනිස්සු හතර දෙනයි යන්නෙ වෙලාවකට.මොකද හේතුව අනික් උන් අඩු දඩු දිග ඇරගෙන හතරගාතෙත් උඩට අරන් තප්පලං ගහං.පස්වෙනියට ඉඳගන්න බෑ ඉඩ නෑ.කටක් ඇරල කියල තියනවද ඒ මහත්තය පොඩ්බක් එහාට වෙලා ඉඳගන්න කියල.නෑ නේද ? වෙලාවකට දෙන්න දාන ශිට් එකේ මහත්තයෙක් ජැන්ඩියට ඇඳගෙන තප්ප දෝරුව වගේ ඉඳගෙන ඉන්නව පිරිමියෙක් නැග්ගම කකුල් ඇත් කරල තවත් ඉඩ අල්ල ගන්නව.මොකද ඒ...හැබැයි ඔතනට ගෑනු කෙනෙක් ඉඳගන්න ඇහුව නම් අඩු අකුලගෙන පැත්තකට වෙනව.පස්සෙනෙ ගෑනු කෙනාට දෙන සැප තීරනය කරන්නෙ මහත්තය. වල් කමද ? නොහොබිනා කමද ? වෙනස් මහ සමාජෙ හරි වෙනස්.ජැක්සන්ල බස් එකේ හිරවෙනකොට ඉන්නව මයි.ඒ අය ජක් එක ගහනකොට කවුද ඒ කාන්තා හින්සනේ ගැන කතා කරේ මේ වෙනකං.ඔක තමා අවුල.එලියට ඇදල කන රත් කරන්නෙ නැතුව කර බාගෙන ඉන්න සමාජ ක්‍රමයක් අපේ රටේ තියෙනනෙ.උදේටත් බන අහන හවසටත් බන අහන.ජාතිය හරි වෙනස්.සිංහ ලේ කියල ඇගේ පතේ පුකේ ගැහුවට ඔය හත්තිලවු එක්ක වෙනස් වෙලා නෑ සිංහලයගෙ.වලත්තු ගති වලින් පිරිච්ච කැලෑ වැදිච්ච ලේ තමා හැමෝගෙම දුවනනෙ.ටොපිය කාල කොලේ දාල කුණු ගඳ ගහන පාරවල් වල බැන බැන යන ජාතියක් මේක.නහය හකුලං.හැදෙන එකෙක් හැදෙන්නෑ අම්භල අප්පල නොකිව නම්.පාසලෙන්ම ඒ හොඳ ගති උගන්නන්න බෑ.හිතල බලලම කියන්නකො මං කිවුව මුල්ම කාරනේ දැන් හරිද කියල.ආත්මාර්ථය පෙරදැරි කරගත් පට්ට සිංහල සමාජෙ...
......දුකා.....
Saturday, March 23, 2019
Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...